Power inverter , inverter , 230 from battery , ac to dc, power cut
Sell

  • Athurugiriya
  • 45

https://m.facebook.com/story.php?story_fbid=290421983086916&id=115712033891246

ඉහත link එකට පිවිසීමෙන් inverter බහවිතය පිලිබදව සියලු දේ දැනගත හැක .

#solar power inverter

මෙය මෙය ඔබගේ නිවසේ තිබිය යුතු අංගයකි. මෙය මගින් ඔබගේ නිවසේ විදුලි විසන්ධි වූ විට 12V, වාහන බැටරියක් හරහා ඔබට නිවසට විදුලිය ලබා ගත හැක.
තවද මෙම උපකරණ එමගින් ඔබ වාහන එක ගමන් කරන විට මෙය වාහනයට සම්බන්ධ කිරීම තුළින් ඔබගේ අනෙකුත් විදුලි උපකරණ උදාහරණ laptop, router, printers, ඇතුළු ඕනෑම උපකරණයක් ඔබට භාවිතා කළ හැක.
ඒ වගේම ඔබ camping කරන කෙනෙකු නම්. ඔබ නිවසින් පිට සිටින අවස්ථාවල වාහන බැටරියට මේ සම්බන්ධ කිරීම තුළින් විදුලි පංකා, rice cooker, විදුලි ලාම්පු, චාජර් ඇතුළු විදුලි උපකරණ රැසක් මෙය තුළින් භාවිතා කළ හැකිය.
ඒවගේම ඔබ වඩු කර්මාන්තය හෝ වෙනත් කර්මාන්තයක යෙදෙන කෙනෙක් නම්. ඔබ නිවසින් පිට විදුලිය නොමැති ස්ථානයක ඔබගේ කටයුතු සිදු කරන අවස්ථාවල මෙය බැටරියකට සම්බන්ධ කිරීම තුළින් (ඔබගේ වාහනය හෝ මෝටර් සයිකලේ ) ඔබට වැඩ කිරීමට අවශ්‍ය, ග්‍රිල් එක්, ග්‍රයින්ඩර් එක, ඇතුළු ඔබගේ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් විදුලි උපකරණ මේ මගින් ක්‍රියාත්මක කළ හැක.
නිවසේ සිට ද අධ්‍යාපන කටයුතු කරන අතරතුර විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් ඔබගේ විදුලි උපකරණ මෙයට සම්බන්ධ කිරීම තුළින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කළ හැක, ඊට අමතරව නිවසේ විදුලි පංකා, rice cooker , washing machine , tv, Radio ඇතුළු උපකරණ රාශියක් මේ මගින් ක්‍රියාත්මක කළ හැක.
ඔබ කළ යුත්තේ මෙය වෝල්ට් 12 බැටරියකට සම්බන්ධ කිරීම පමණි. වැඩ කරන කාලය battery ඇම්පියර් ප්‍රමාණය අනුව වෙනස් වෙයි. වැඩි ඇම්පියර් ප්‍රමාණයක් ඇති බැටරියකින් වැඩි කාලයක් වැඩ කළ හැක. ඔබට බැටරිය නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය වූ විට එයට සෝලා පැනලයක් සම්බන්ධ කිරීමෙන් හෝ අප සතුව ඇති බැටරි චාජරයක් මිලදී ගැනීම තුළින් ඔබගේ බැටරිය නැවත ආරෝපණය කරගත හැක.
ඔබට ඔබට අවශ්‍ය ඉන්වර්ටරය හා බැටරි චාජරය නිවසටම ගෙන්වා ගැනීමට අපව අමතන්න. ඔබ ලංකාවේ කොතන සිටියත් භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පදනමට ඔබට අවශ්‍ය භාණ්ඩ කුරියර් සේවාව මගින් ඔබ වෙත එවිය හැක.
– 1000W inverter Rs. 6250/- 12v
– 2000W inverter Rs.9500/- 12v
– 3000W inverter Rs.16500/- 12v
– 1000w inverter Rs.7100/- 24v

Tech Store Athurugiriya . 0772881362.
https://www.facebook.com/techstorenalin

{{ reviewsOverall }} / 5 Users (0 votes)
Service
Atmosphere
What people say... Leave Your Rating
Order by:

Be the first to leave a review.

User Avatar User Avatar
Verified
{{{ review.rating_title }}}
{{{review.rating_comment | nl2br}}}

This review has no replies yet.

Avatar
Show more
Show more
{{ pageNumber+1 }}
Leave Your Rating

Your browser does not support images upload. Please choose a modern one

Apply for listing

Before applying for this position you need to submit your online resume. Click the button below to continue.