O/L ගණිතය සීඝ්ර පුනරීක්ෂණ හා PAPER CLASSES
Sell

  • Battaramulla
  • 70

O/L ගණිතය අසමත් ද ? මාස 4 න් ගොඩ යමුද …?

ගණිතය යනු අපොස සාමාන්ය පෙළ සදහා ඇති වැදගත්ම විශයය වේ. බොහෝ දෙනෙකුගේ අනාගත ඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නා ශ්රේණිය මතයි.
• සිද්ධාන්ත සමඟ කරනු ලබන සීඝ්ර පුනරීක්ෂණ පාඨමාලාව හා ප්‍රශ්නෝත්තර පන්ති ( PAPER CLASSES ) ONLINE/ HOME VISIT සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වේ.
•25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර  පරීක්ෂක,  වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත්   උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ  ප්‍රථමයා, තෙවෙනියා හා  දිස්ත්‍රික්  ප්‍රථමයන්  රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල  ලබාදුන්, ප්‍රධාන පාසලක ගණිත  ආචාර්යවරයෙක්  ගණිතය උගන්වනු ලැබේ.

·       නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.

·     ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ කෙටි ක᳘ම මගින් ඉගැන්වීම.

·      නිබන්දන සැපයේ.

• සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.

තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736

“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”

{{ reviewsOverall }} / 5 Users (0 votes)
Service
Atmosphere
What people say... Leave Your Rating
Order by:

Be the first to leave a review.

User Avatar User Avatar
Verified
{{{ review.rating_title }}}
{{{review.rating_comment | nl2br}}}

This review has no replies yet.

Avatar
Show more
Show more
{{ pageNumber+1 }}
Leave Your Rating

Your browser does not support images upload. Please choose a modern one

Apply for listing

Before applying for this position you need to submit your online resume. Click the button below to continue.